මරණයේ ද්වාරයAugust 13, 2022 by D ❤️ D
චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක.

