zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලෝක වමත් කරුවන්ගේ දිනය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 ලෝක වමත් කරුවන්ගේ දිනය

අගෝස්තු 13 තමා ලෝක වමත්කරුවන්ගේ දිනය.

ලෝක ජනගහනයෙන් 10% ක් වමත් කරුවන් .

( මේ article එක කියවන ඔයා වමත් කරුවෙක් නම්  ඔයත් ඒකට ඇතුලත් ඇතුලත්)

" මමත් වමත් කරුවෙක්......😁"

වමත් සහ දකුණත් පුද්ගලයන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය එකිනෙකට ගොඩක් වෙනස් ලු ,
ඒ වගේම වමත්කරුවන් දකුණත් කරුවන්ට සාපේක්ෂව මොළයේ දකුණු අර්ධය වැඩි වශයෙන් භාවිතා කරනවා .  වමත් කරුවන්ගෙන්  බහුතරයක් සුපිරි බුද්ධිමතුන් ලු ,
" එහෙම උනොත් හොදයි. මාත් හොද බුද්ධිමතෙක්ද දන්නෙ නෑ. 😂"


  සීතීමේ හැකියාව අතින් වමත් කරුවන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියල කියනවා.  බහුකාර්‍ය හැකියාව ඉතා ඉහලයි .කාර්යන් කිහිපයක් පටලවා නොගෙන එකවර කිරීමේ හැකියාව දකුණත් කරුවන්ට සාපේක්ෂව වමත් කරුවන්ගේ ඉහලයි.

"ඔයත් වමත් කරුවෙක් නම් සතුටුයි නේහ්........👍"


වමත් කරුවන්ට ජලය යටදී පෙනීමේ හැකියාව දකුණත් කරුවන්ට සාපේක්ෂව වැඩිලු ...

"  ඔයා swiming කරන කෙනෙක් නම් සුපිරියි නේහ්........ මාත් swimming කරනවා. ඔයත් swimming කරන කෙනෙක් නම් ,comment එකකුත් දාගෙන යන්න හොදේ......"
වමත හරු, පද්ගලයන් බොහෝ විට නිර්මාණශීලී හැකියාවන්ගෙන් හෙබි අය .
"කල්පනා කරලා බලන්න ඔයා ඉගෙනීමට ඇර වෙනත් කුමන හෝ අංශයක දක්ෂයෙක් ඇති හැකියාව ඉහලයි........"
example - ලියනාඩෝ ඩාවින්චි,මයිකල් ඇන්ජෙලො වැනි ලෝප්‍රකට චිත්‍ර ශිල්පීන් වමතහුරු පුද්ගලයන්.

අධ්‍යාපනය හෝ යම් දෙයක් අවසානය රැකියා අවස්ථාවන් හෝ වෙනත් යමක් ලබාගැනීමේ දී වමත් කරුවන් වාසනාවන්ත යි ලු ගොඩක්.

" කොච්චර දෙකක්ද නේහ්........එහෙම උනොත්😱"

ඔයා වමත් කරුවෙක් නම්  baseball, tennis, swimming, fencing (කඩු හරඹ), boxing වැනි ක්‍රීඩා වලට සුවිශේෂීත්වය දක්වන කෙනෙක්.......

" මාත් tennis 🎾 , swimming , දෙක කරනවා...... fencing කරන්න නම් මාත් ආසයි. ඒව කොහෙද අනේ අපේ ඉස්කෝලෙ තියෙන්නෙ.......☹️හුම්.....😭"

ලෝක ඉතිහාසය තුල සුවිශේෂී වෙනස්කම් සිදුකල බහුතරයක් පුද්ගලයන් අතර වමත් කරුවන් ඉහලින් සිටී.... ජුලියස් සීසර්, නැපෝලියන් බොනපාර්ට්, ඇරිස්ටෝටල්, ඇල්බර්ට් අයින්ස්ටයින්, ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජෙලො බෙන්ජමින් ෆ්‍රෑක්ලීන්, නීල් ආම්ස්ට්‍රෝන් ,මහත්මා ගාන්ධි, බිල් ගේට්ස් , බැරැක් ඔබාමා, නරේන්ද්‍ර මෝදි, චාල්ස් කුමාරයා, ක්ටෝරියා රැජින 1819, විලියම් කුමරු ඇන්ජලීනා ජොලී, චාර්ලි චැප්ලින්,මාරි කියුරි මොවුන් වමත් කරුවන්ට උදාහරණ ටිකක්...


"ඒක නම් කොච්චර දෙයක්ද.....හපෝ බෙහෙත් මතක් කරන්නත් අප්පිරියයි...😱. ලෙඩක් හැදිල බෙහෙත් බොනව කියන්නෙ මට නම් ගොඩාරියක් අමාරු වැඩක් අප්පා.😖.. අම්මගෙනුයි අප්පච්චිගෙනුයි බැනුමුත් අහන්න වෙනවා😝."

නායකත්වයට ගොඩක් සුදුසුයි ලු....

නායකත්ව ගුණාංග උපතින්ම ගේග්න පුද්ගලයන්, ස්වාධීන තීරණ ගන්න අය ලු...

"මාත් ශිෂ්‍ය නායකයෙක් .......😁"

කෝ ඉතිං පුංචි comment එකකුත් දාං යං හොදේ.........බායි........මං යනෝ...

D❤️D 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!