Loading..

ඔබ දන්නවද ඔබ කවදාවත් කිසිම දෙයක් ස්පර්ශ කර නොමැති බව.



 ඔබ දන්නවද ඔබ කවදාවත් කිසිම දෙයක් ස්පර්ශ කර නොමැති බව.



ඔව් ක්වන්ටම් විද්‍යාවට අනුව ඔබ අප කිසිම දෙයක් ඇත්තටම ස්පර්ශ කරන්නෙ නෑ.

මම ඔබට මෙය ඉතාමත් සරල ලෙස පැහැදිලි කරන්නම්
ක්වන්ටම් විද්‍යාවට අනුව අප සැවොම සෑදි ඇති පරමාණුවල ඇති උපපරමාණුක අංශු  කිසියම් ධන හෝ ඍණ ආරෝපිත අංශු වෙනවා.ඒ අතරින් විශේෂම උපපරමාණුක අංශු වන්නෙ ඉලෙක්ට්‍රෝන.

අප අවට ඇති මේ ආරෝපිත අංශු වෙත ඒ හා සමාන ආරෝපිත අංශුවලින් සැදි අපේ අත් ලං කිරීමේදි මේවා අතර විකර්ෂණයක් ඇතිවෙනවා.ඒ විකර්ශනය තමයි අපිට දැනෙන්නෙ අපි ඒ වස්තු අල්ලනවා කියලා.


තවත් සරල කරන්නම් කාන්දම්  දෙකක් ගත්තොත් ඒ කාන්දමේ සමාන ධ්‍රැවයන් ඒ කියන්නෙ (N+N) , (S+S) මෙහෙම සමාන ද්‍රවයන් විකර්ශනය වෙනවා ඒ කියන්නෙ ඈත් වෙනවා.

මෙන්න මෙහෙම අපෙ ශරීරයේ ඇති අන්ශු අනෙකුත් වස්තූන් සමඟ විකර්ශනය තමයි ක්වන්ටම් විද්‍යාවට අනුව ස්පර්ශය ලෙස හදුන්වන්නෙ.

හොදම කරුන නම් ක්වන්ටම් විද්‍යාවට අනුව අඩුම අපෙ සහකරුවන් GF හෝ BF ගෙ අතින්වත් අල්ලලා නැ සිදු උන සියලු දෙවල් අන්ශු අතර විකර්ශනය නිසා දැනුන ස්ව්බාවය වේ.






👏comment and share 
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.