Loading..

සත් වසරක් පුරා මකුළුවන් අතින් නිමැව් වූ විශ්වකර්ම ඇදුම

 


සත් වසරක් පුරා මකුළුවන් අතින් නිමවූ විශ්ව කර්ම ඇදුම ගෝල්ඩන් ඕර්බ් මකුළුවන් මිලියන 1.2 ක් යොදාගනිමින් සාදන ලද සේදයකින් වියන ලද ඇදුමක් ලන්ඩනයේ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබේ.

ඇදුම පැලෑටි සහ මල් වල රූප වලින් නිමා වී ඇති අතර එය එම්බ්‍රොයිඩර් කිරීමට පැය 6,000 ක් ගත වී ඇති මෙහි දීප්තිමත් කහ පැහැය මකුළු සේදයේ ස්වාභාවික වර්ණයයි.

මෙය ඉන්දියානු සාගර දූපතක් වන මැඩගස්කරයේ වසර හතක් පරීක්ශණය කරමින් කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.

ඇගලුම් නිර්මාණය කිරීම සඳහා මකුළු සේද භාවිතා කිරීමේ අදහස වසර 300 ක් තරම් ඈතට දිව යයි.

@AbirahasAdawiyaSl



👏Comment and share

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...