ඇදුම පැලෑටි සහ මල් වල රූප වලින් නිමා වී ඇති අතර එය එම්බ්‍රොයිඩර් කිරීමට පැය 6,000 ක් ගත වී ඇති මෙහි දීප්තිමත් කහ පැහැය මකුළු සේදයේ ස්වාභාවික වර්ණයයි.
මෙය ඉන්දියානු සාගර දූපතක් වන මැඩගස්කරයේ වසර හතක් පරීක්ශණය කරමින් කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.
ඇගලුම් නිර්මාණය කිරීම සඳහා මකුළු සේද භාවිතා කිරීමේ අදහස වසර 300 ක් තරම් ඈතට දිව යයි.
@AbirahasAdawiyaSl
👏Comment and share

