zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අද වනවිටත් ඔබ රථවාහන වල දකින ආසන පටිය සොයාගනු ලැබුවේ 1959 වර්ශයේදී වෝල්ටෝ සමාගම විසිනුයි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


අද වනවිටත් ඔබ රථවාහන වල දකින ආසන පටිය සොයාගනු ලැබුවේ 1959 වර්ශයේදී වෝල්ටෝ සමාගම විසිනුයි.

මේ සදහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයක් ලබාගත හැකි වුවත් වෝල්ටෝ සමාගම එය ප්‍රතික්ෂේප කර දැමූහ.

අනෙකුත් වාහන සමාගම් වලට ආසන පටි යෙදීම තහණම් වීම සහ සාදන සෑම ආසන පටියක් සදහාම අනෙක් සමාගම් මුදල් ගෙවිය යුතු වීම එයට හේතුවයි.

මේ නිසා ජනතාව ගැන සිතා වෝල්ටෝ සමාගම පේටන්ට් බලපත්‍රය නිදහස් කරන ලදී.

මෙසේ ඔවුන් ගත් තීරණය නිසා අදටත් දිනකට මිළියන ගණනකගේ ජීවිත ආරක්ෂා වේ.

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!