Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
Total: 845 Article
බළලුන්ට වැළඳෙන කුරුලු උණ මීළඟ වසංගතයට පාර කපයි ද?
ඇමරිකාවට වසන්ත ඍතුව උදා වීමත් සමඟ සිදුවන පක්ෂි සංක්‍රමණය හේතුවෙන් කුරුලු උණ (H5N1) මිනිසුන් අතර පැතිරෙන වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයන් පවසනවා. මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයීය මහජන සෞඛ්‍ය අධ්‍යයනායතනයේ පර්යේෂකයන් පසුගිය දා බළලුන් අතර කුරුලු උණ …Resilience චන්ද්‍ර කක්ෂයට පිවිසෙයි
ජපානයේ ispace සමාගම විසින් යවන ලද Resilience යානය චන්‍ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ ව තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ispace සමාගම විසින් සංවර්ධනය කෙරුණු Resilience ගොඩබැසුම් යානය සැලසුම් කර තිබූ පරිදි ඉකුත් 06 වැනි දා චනද්‍රයා වටා කක්ෂයකට පිවිසී තිබෙනවා. එය ලබන මස චන්ද්‍රයා ම…සුපිරි-පෘථිවි සිතා සිටියාට වඩා සුලබ විය හැකියි
අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන් සඳහන් කරන්නේ මෙය ක්ෂීරපථය තුළ පොදු තත්ත්වයක් විය හැකි බවයි. පර්යේෂණ කණ්ඩායම තාරකාවක් වටා හිරුගේ සිට බ්‍රහස්…ලොව වයස්ගත ම පුද්ගලයාට හිමි වාර්තාව අලුත් වෙයි
දිගු ජීවිතයක රහස තමා කැමති දේ කිරීම බව පසුගිය දා ලොව වයස්ගත ම පුද්ගලයාට හිමි වාර්තාව දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික Ethel Caterham පවසනවා. 1909 දී උපන් ඇය, බ්‍රිතාන්‍යයේ රජ කළ හත් වැනි එඩ්වඩ් රජුගේ යුගය සියැසින් දුටු, මේ වන විට ජීවතුන් අතර සිටින එක ම යටත්වැසියා ද වනවා. ලොව ව…සෝවියට් යුගයේ අභ්‍යවකාශ යානයක් සති අන්තයේ පොළොවට කඩා වැටේ
සෝවියට් දේශය පැවති යුගයේ සිකුරු ග්‍රහයා මතට ගොඩබැස්වීමේ අරමුණින් දියත් කෙරුණු අසාර්ථක අභ්‍යවකාශ යානයක් මේ සති අන්තයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත ව තිබෙනවා. ටොන් බාගයක පමණ බරින් යුතු මේ ලෝහ ස්කන්ධය පතිත වන ස්ථානය නිශ්චිත ව හඳුනාගන්නට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ව…දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායුගෝලයට ඇතුළු වන බව ESA කියයි
යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ දී පෘථිවි වායුගෝලයටෙ ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් ප්‍රමාණය 1,200ක් පමණ වන බවයි. එනම් දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක් වත් පෘථිවි වායුගෝලයට ඇතුළු වන බව ගණන්බලා තිබෙනවා.…Amazon සමාගමේ අන්තර්ජාල සැපයුම් චන්ද්‍රිකා උඩුගුවනට
Amazon සමාගම විසින් අන්තර්ජාල සැපයුම් සේවා සඳහා යැවෙන පළමු චන්ද්‍රිකා සමූහය පසුගිය සඳුදා උඩුගුවන්ගත කෙරුණා. ඒ මේ වන විට අභ්‍යවකාශ පාදක අන්තර්ජාල සැපයුම්කරණයේ ප්‍රමුඛයා ලෙස සිටින SpaceX සමාගමේ Starlink ට මුහුණදීමට සිදුවන නවතම තරගකරුවා බවට පත්වෙමින්. Project Kuiper යනුවෙන…ඊ-සිගරට් නිසා මතුවන සෞඛ්‍ය අවදානම
ඊ-සිගරට් භාවිතයෙන් ශ්වසන පද්ධතියට ආපසු හැරවිය නොහැකි හානි සිදුවිය හැකි බව විශේෂඥයන් අනතුරු අඟවනවා. එක්සත් ජනපදයේ යෞවනයෙකු වසර තුනක් රහසිගතව ඉ-සිගරට් භාවිතා කිරීමෙන් පසු “පොප්කෝන් පෙනහළු” යනුවෙන් හැඳින්වෙන රොගයට ගොදුරු වී ඇති අතර මෙය ආපසු සුව කළ නො හැකි තත්ත්වයක් දක්වා …බාසිලෝනාවේ කැණීමකින් මධ්‍යසතන යුගයේ යාත්‍රාවක් සොයාගැනේ
බාසිලෝනාහි ඉපැරැණි මත්ස්‍ය වෙළෙඳපොළක් පිහිටා තිබූ ස්ථානයක කරන ලද කැණීමකින් මධ්‍යතන යුගයට අයත් බෝට්ටුවක කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය අදින් වසර 500ත් 600ත් අතර කාලයක මුහුද විසින් ගිලගනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ජෛවවිද්‍යාත්මක සහ ජෛවවිවිධත්වය ව…රහසිගත රුසියානු චන්ද්‍රිකාවක් පාලනයෙන් තොරව කරකැවෙයි
ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනකට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස අවධානයෙන් බලා සිටි ඇමරිකානු විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එහි අදහස එය තවදුරටත් එය ක්‍රියාක…චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙක්
චීනය සතු ටියැන්ගොංග් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිවිසෙන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙකු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තවමත් මේ සඳහා අභ්‍යවකාශගත කෙරෙන පාකිස්තාන ගගනගාමියා තෝරා පත්කරගෙන නැතත්, මේ තීරණයත් සමඟින් බෙයිංජිං හා ඉස්ලමාබාද් අතර රාජතාන්ත්‍රික ස…අලුත සොයාගත් වර්ණය ‘ඕලෝ’
මිනිසා මෙතෙක් නුදුටු නව වර්ණයක් තමන් විසින් දක්නා ලද බව විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් වන ඔවුන් ලේසර් ස්පන්දන ඇසට එල්ල කරමින් රෙටීනාවේ විශේෂිත සෛල උත්තේජනයට ලක් කරමින් සිදු කළ පර්යේෂණයක් අතරතුර දී මේ වර්ණය ප්‍රථම වතාවට හඳුනාගැනුණු බවය…කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ
ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාවට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව Schmidt Ocean Institute විසින් නිවේදනය කරනු ලැබ තිබෙනවා. මෙලෙස කැමරාවට හසු වූ කොලෝසල් දැල්ලා (Colossal s…70 වැනි උපන්දිනය දා පොළොවට ආ ඩොන් පෙටිට්
NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා (19) පෘථිවියට පැමිණියා. ඒ ඔහුගේ 70 වන උපන්දිනය දා වීම සුවිශේෂත්වයක්. රුසියානු විශ්වගාමීන් වන ඇලෙක්සි ඔව්චිනින් (Ale…තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක්
තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන් මානවයන් ගැන ඉතා අල්ප දැනුමක් පමණක් ඇති අතර, ඔවුන් නියැන්ඩර්තාල්වරුන් සහ අපේ ම විශේෂය වන හෝමෝ සේපියන්ස් සමඟ …නිල් ඇස් හිමියන්ගේ ජාන මූලය සිතුවාටත් වඩා අතීතයට ඇදී යයි
ඉතාලියේ ලෙනකින් සොයාගත්, වසර 17,000කට එපිට ජීවත් වූ දරුවකුට අයත් අස්ථි කොටස් අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ ඔහු දැනට සොයාගෙන ඇති පරිදි නිල් දෑස් හිමි ව තිබූ මුල් ම මිනිසා විය හැකි බවයි. ජානමය විශ්ලේෂණ මඟින් දරුවාට අඳුරු පැහැ සමක් උරුම වී තිබූ බවත්, කැරලි ගැසුණු හිසකෙස්…Vanguard 1 යළි පොළොවට රැගෙන ඒමේ යෝජනාවක්
අදින් දශක ගණනකට පෙර ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද කාලය අතර අභ්‍යවකාශය ජය ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන් ම දරන ලද උත්සාහයන් අතර මුලින් ම දිනුම්කණුවට ළඟා වන්නට සමත් වුණේ සෝවියට් දේශය විසින් යවන ලද Sputnik 1 චන්ද්‍රිකාවයි. මිනිසා විසින් අභ්‍යවකාශගත කරන ලද පළමු චන්ද්…උඩුගුවනට විසිකරන ක්ෂුද්‍ර චන්ද්‍රිකා
කැලිෆෝනියාවේ පිහිටි සමාගමක් විශාල භ්‍රමක කාලතුවක්කුවක් මාර්ගයෙන් රොකට්ටුවක් අභ්‍යවකාශය වෙත දියත් කරමින්, සිය ගණනක් වූ පැතලි ක්ෂුද්‍ර චන්ද්‍රිකා එක්වර කක්ෂයට මුදා හැරීමට සූදානම් වෙමින් සිටිනවා. SpinLaunch නමැති මෙම සමාගම භ්‍රමණ චලිතය උපයෝගීකරගන්නා දැවැන්ත කක්ෂීය ත්වරක මඟ…සඳේ නො පෙනෙන පැත්තෙන් ගෙන ආ පස් සාම්පල වඩාත් වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි
චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට ගෙන්වාගත් පස් හා පාෂාණ සාම්පල අධ්‍යයනය කර බලන විට, එම පස පෘථිවියට මුහුණ ලා ඇති පසට වඩා වියළි සහගත බව පෙනී යන බව චීන විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. කෙසේ නමුත් මේ ගැන තහවුරු කරගැනීම සඳහා ඉදිරියේ දී තවත් සාම්පල අවශ්‍ය වනු ඇති බව ඔවුන් වැඩ…NASA මුල් පුටුව ලැබුණොත්, අඟහරු තරණයට ප්‍රමුඛත්වය දෙන බව අයිසැක්මන් කියයි
මීළඟ NASA ප්‍රධානී ලෙස තමා ස්ථිර කරනු ලැබුවහොත් ඇමරිකානු ගගනගාමීන් අඟහරු වෙත යැවීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන් (Jared Isaacman) පසුගිය බදාදා එරට සෙනට් සභාව විසින් පත් කරන ලද මණ්ඩලයක් ඉදිරියේ කරුණු දක්වමින් පවසා සිටියා. කෙසේ නමුත් ඔහු …
Join our Whatsapp Group
To get latest updates and superior service ✅