zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Today Quote

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ඔබ කවුදැයි වඩා හොදින් පෙන්නුම් කරන්නේ ඔබේ දක්ෂතාවයන් නොව; ඔබ විසින් කරනා තෝරාගැනීම්ය
ඔබ වැස්සට ආදරෙයි කියනවා, එහෙත් වැසි වසිද්දි ඔබ කුඩය යටින් ගමන් කරනවා. ඔබ හිරුට ආදරෙයි කියනවා, ඒත් හිරු පායා ඇති විට ඔබ සෙවනේ හැංඟී ගමන් කරනවා.ඔබ සුලඟට ආදරෙයි කියනවා, ඒහෙත් ඔබ සුළඟෙන් මිදී ජනෙල් වසාගන්නවා. ඒනිසයි ඔබ ආදරෙයි කියූ විට මා බිය වන්නේ...
සියළුම වෘක්ෂ ලතාවෝ කපා දැමූ පසු, සියළුම ගංගාවෝ සිදී ගිය පසු, අන්තිම මාළුවාද අල්ලා අහාරයට ගත් පසු, මිනිසා තේරුම් ගනීවී මුදල් ආහාරයට ගත නොහැකි වඟ...
People Don't stay together because they forget. People stay together because they forgive.
"සෑම දිනකම අප අවදි වෙන්නෙ වෙන කෙදිනකවත් අත් නොවිඳි මොහොතකටයි සහ දිනයකටයි.එය කුතුහලයෙන් අත් විදින්න."
පෙර අත් නොවිදි ඊළගට වන්නෙ කකුමක්ද යන්න නොදැන ජීවිතයට කුතුහලයෙන් මුහුණ දීම තරම් රසයක් නොමැති බව වටහා ගත් දින ඔබට නැවත නැවත පසු තැවිලි වීමට තරම් කාරණා නොමැති බව වැටහෙනු ඇත.
හොද ඔළුවක් හා හොඳ හඳවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබඳතාවයකි.
පහනට වඩා හඳ එළිය වුනාට... අමාවක දවසට හඳට වඩා පහන එළියයි... අඳ නොවටිනා දේවල් වටිනා දවසකුත් එනවා...
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!