Loading..

ඔබ දැනගත යුතුම මනෝවිද්‍යාත්මක කරුණු 7 ක්





01.ඔබේ අරමුණු රහසිගතව තබාගන්නා තරමට එහි සාර්ථකත්වය වැඩි වේ.

02.අපට දෙයක් හිමි වන විට අපේ හිතේ ඒ ගැන ඇති වටිනාකම යම්තාක් දුරට අඩුවේ.

03.ඕනවට වඩා සිතීම විශාදයට සහ කලකිරීමට හේතු වේ.

04.බොහෝ දෙනෙක් නිදා ගැනීමට සූදානම් වන විට ඔවුන්ගේ මොළය තුළ ඉදිරියට කිරීමට කැමති දේවල් පරිකල්පනය වීමට පටන් ගනියි.

05.බොහෝ තනිවූ පුද්ගලයින් නිතරම සිතන්නේ කිසිවකුට නොකියා ඈතකට ගොස් ජීවත්වීම පිළිබඳවය.

06.කෙනෙකු සමග කරන මුල්ම කතාව හෝ ඔබේ හැසිරීම ඔබව මනින මිම්මක් ලෙස ඔහු බොහෝකල් තබාගනී.

07.ඔබ නිදා ගැනීමට පෙර මනසට නැගෙන අවසාන පුද්ගලයා බොහෝ විට ඔබේ සතුටට හෝ වේදනාවට හේතුවක් වෙයි.

08.කෙනෙකු කරන ලද හොද දේවල් 5කට වඩා ඔහු කරන ලද එක නරක දෙයක් මිනිසුන්ගේ මනස දැඩිව ග‍්‍රහණය කරගනී. ඔබේ හැසිරීම පරිස්සමින් තබාගන්න.

𝖣𝗂𝗇𝗎𝖽𝗂𝗄a

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...