zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

​​තාරකා විද්‍යාවේ වැදගත් සිද්ධීන් - පළමු කොටස

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





✡ක්‍රි.පූර්ව.290 - පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බව ඇරිස්ටාකස් පැවසීය . ඉරස්ටොස්තිනීස් විසින් පෘථිවියේ  තරම මැන බැලීමෙන් භූමිතිය සොයා ගන්නා ලදී.

✡ක්‍රි.පූර්ව. 240 - හැලීගේ ධූමකේතුව පළමුවරට නිරීක්ෂණය කරන ලදී .

✡ක්‍රි.පූර්ව.150 - ඇලෙක්සැන්ඩ්‍රියාවේ ටොලමි ඇල්මගෙස්ට් නමැති වැදගත් තාරකා විද්‍යාමය ග්‍රන්ථය රචනා කරන ලදී.

✡ක්‍රි.පූර්ව.127- තාරකා 1000 ට අධික සංඛ්‍යාවක නාමාවලියක් හිපාකස් විසින් සම්පූර්ණ කරන ලදී.

✡ක්‍රි.වර්ෂ 1050 - ටෝරස් රාශියේ පිපිරුණු" සුපර්නොවා " තරුව චීන ජාතිකයන් විසින් නිරීක්ෂණය කරන ලදී .

✡ක්‍රි.වර්ෂ.1232 - මොන්ගෝලියාවට විරුද්ධව චීනය රොකට් භාවිතා කරන ලද බවට වාර්තා වේ.

✡ක්‍රි.වර්ෂ.1428 - උලුබේ විසින් සාමර්කන්ඩ් හි ආකාශ වස්තු නිරීක්ෂණාගාරය නිර්මාණය කළේය.

✡ක්‍රි.වර්ෂ.1543 - නූතන තාරකා විද්‍යාවේ උපත සිදු කළ කොපර්නිකස්, "De Revolution bus orbium Colestium"ග්‍රන්ථය රචනා කළේය.

✡ක්‍රි.වර්ෂ.1572 - කැසිපියා තරු පන්තියේ පිපිරුණු සුපර්නෝවා තරුව ටයිකෝ බ්‍රාහේ විසින් නිරීක්ෂණය කරන ලදී .

✡ක්‍රි.වර්ෂ.1600 - කොපර්නිකස්ගේ විශ්වය පිළිබඳ මතයට ආධාර කළ බෲනෝ මැරීය



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!