Loading..

ලිංගික එක්වීමකින් පසුව අයෙක්ට අත්දැකිය හැකි අමුතුම් අත්දැකීම් 5ක්




 ලිංගික එක්වන විට අධික වේදනාවක් දැනීම


   (කලාතුරකින් ලිංගික එක්වනවානම් මේ තත්වය ගනන් ගත යුතු දෙයක් නොවේ.නමුත් මෙය නිතරම වෙනවානම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.)

ලිංගික එක්වීමෙන් පසුව යෝනියේ දැවිල්ලක් හට ගැනීම.


  (යෝනීයේ දැවිල්ලක් හට ගනු ලබන්නේ මූත්‍ර විවරයි යෝනී විවරයි එක ලඟ තිබෙන නිසා යෝනී පටක වල ඇදීම් නිසා මෙම දැවිල්ල ගතිය හට ගනී.)

ලිංගික එක්වීමෙන් පසුව රුධිර බිංඳු පිට වීම


(රළු ලෙස ලිංගික එක්වීමකදි ගැම් ගෙල හා ලිංගික අවයවය එක්වීමෙන්  මෙය සිදු වීමට බොහො ඉඩ කඩ ඇත.
ලිංගික සහාකරුවා මාරු වු විටද මෙය සිදුවේ.ලිංගික අවයවයේ ප්‍රමාණය වෙනස් වු විට යෝනිය ඇතුලෙන් පොඩි සිරිම් වෙන නිසා ලේ බිංදු ගැලීමක් සිදු වීමට පුලුවන්.)

 ලිංගික එක්වීමෙන් පසුව යෝනීය කැසීම


(මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔබ භාවීතා කරන ලිහිසි ද්‍රව්‍ය,කොන්ඩම් වර්ගය එහෙමත් නැතිනම් ජෙල් වර්ගය විය හැකිය.)

 මුත්‍රා ආසාධන ඇති වීම


   (ලිංගික හැසිරීමේදී බැක්ටීරියා බඩවැල් වක සුට යෝනී කුහරය දක්වාත් මුත්‍රා මාර්ගය හරහාත් පැමිණෙන නිසා මෙම ආසාදනය සිදුවීමට බොහො ඉඩ කඩ ඇත.)

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...