zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2023

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




2023 වසරේ රසායන විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය Moungi Bawendi, Louis E Brus සහ Alexey Ekimov වෙත ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ක්වන්ටම් තිත් සොයාගැනීම සහ සංයෝජනය කිරීම (for the discovery and synthesis of quantum dots) වෙනුවෙන්. Royal Swedish Academy of Sciences විසින් අර්ථ දක්වා ඇති පරිදි ක්වන්ටම් තිත් යනු නැනෝතාක්ෂණයට ගෝචර වන කුඩා ම සංඝටකයයි. ඒවා LED ආලෝක පහන්, ටෙලිවිෂන් තිර ආදිය නිෂ්පාදනය කිරීමේ දී යොදාගනු ලබනවා. එසේ ම පිළිකා පටක ඉවත් කිරීමේ ශල්‍යකර්මවල දී ද සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා.

ත්‍යාගය පිළිබඳ තීරණය නිළ වශයෙන් නිවේදනය කිරීමට නියමිත ව තිබුණේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3:10 ට පමණ වුවත් අත්වැරදීමක් හේතුවෙන් එම තීරණය පැය කිහිපයකට පෙර නිළ නො වන ආකාරයට ප්‍රසිද්ධියට පත් ව තිබුණා.

ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් 11ක මුදල තිදෙනා අතර සම සේ බෙදී යනු ඇති.




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!