Loading..

මොකක්ද මේ දර්ශනකාමය කියන්නේ

 


මොකක්ද මේ දර්ශනකාමය කියන්නේ 

අනිත් අයගේ නිරුවත, ලිංගික ක්‍රියාකාරකම් දිහා බලාගෙන ලිංගික තෘප්තිය ලබාගැනීම හඳුන්වන්නේ දර්ශනකාමය කියලා. ඉංග්‍රීසියෙන් “Voyeurism” කියලා කියනවා. මිනිස්සුන්ගේ දර්ශනකාමය ගැන කියලා වැඩක් නෑ නේ ඉතින්. දෙඉයන්ගේ සහ යක්කුන්ගේ දර්ශනකාමය ගැන අහන්න කියවන්න හම්බුන විස්තර දෙකක් එකතු කරලා දාන්න හිතුනා. 

 දර්ශනකාමයට ප්‍රිය කරන යක්කු


මේ අතරින් පි දන්න යකා තමයි කළු කුමාරයා. කළු කුමාරයා වින කරන තැන් දිහා බැලුවම ඒ ගැන පැහැදිලි වෙනවා. “යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස් යට, මංසල වල, රදා තොටුපළ, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුලුටු, මස්, බිත්තර බැ​ද කා යනවිට, වතක් ගලවා වතක් අඳින තැන්” මේ තැන්වල ඉඳන් ගෑණු ළමයින්ව තමන්ගේ වසඟයට ගන්න කළු කුමාරයට වෙසමුණි වරම් ලැබිලා තියෙනවා.


දර්ශනකාමයට ප්‍රිය කරන දෙවිවරු


ක්‍රිෂ්ණා දෙවියන් පිළිබඳව දේව කතා හැදෑරීමේදී පෙනී යන දෙයක් තමයි ක්‍රිෂ්ණ දෙවියනුත් මේ දර්ශනකාමයට ප්‍රිය කළා කියන දේ. ගෝපිකාවන් නාන තැන්වල ඉඳලා ඔවුන්ගේ වස්ත්‍රාභරණ සැඟවීම ක්‍රිෂ්ණා සිදු කළා. බොහෝ වෙලාවට ඔවුන්ගේ වස්ත්‍රාභරණ ලබා ගන්න ගෝපිකාවන්ට ක්‍රිෂ්ණා ඉදිරියේ නිරුවතින් නර්තනයේ යෙදෙන්න සිද්ධ වුණා.

ක්‍රිෂ්ණා නම් කැත වැඩ හැබැයි...💀

Credits go to original authors 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...