ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන මීතේන් සහ සහරා කාන්තාරයේ දූවිලි වළා අතර සැඟවුණු සම්බන්ධයක් සොයාගෙන.
ර්‍ණහිරු රශ්මියට නිරාවරණය වන විට, කාන්තාර දූහුවිල්ලේ ඇති යකඩ, මුහුදු වතුරේ ඇති සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සමඟ ප්‍රතික්‍රියා‘chlorine radicals’නමින් අයනයක් නිපදවයි. හරිතාගාර වායුවක් වන මීතේන් (CH4) මෙම අයනවලට බැඳීම නිසා බිඳ වැටේ. මීතේන් යනු CO2 ට වඩා 30 ගුණයකින් පෘථිවිය උණුසුම් කරන හරිතාගාර වායුවක්. එම නිසා මෙය ගෝලීය උණුසුම අඩු කිරීමට ස්වාභාවික ක්‍රමයක්.” බවRoyal Netherlands Institute for Sea Research හි පළ කර තිබූ පර්යේෂණ වාර්තාවෙන් පර්යේෂකයන් පෙන්වා දෙනවා.
සහශ්‍රිකා දෙව්මිණි

