හලෝ යාලුවනේ නහුතෙටම කෙලවෙලා ඉන්න මේ සුන්දර දවසේ.....
පතන්නම් ඔබ සැමට "හෙන ගහල අකුලෝලම පල" කින්යල
අද අපේ සුන්දර සුමියුරු මාතෘකාව වන්නේ "දේශපාලකයන් හා ජනතාවගේ පටි තද කර ගැනීමේ මහා විහිලුවයි"
ලංකාව බංකොලොත් වෙලා ඉන්නෙ
මේ රට ගොඩ ගන්න පටි තද කරගන්න වෙයි කියපු මහත්තුරු පටි නෙමේ අද රෙදිත් නැතුව ඉන්න අපිට කොකා පෙන්නපු විදිහ ඔන්න අද යොකා ගෙන් අහගන්න
🌟ජනාධිපතිට කිලෝමීටර් පහක ගමන් යන්න චොපර් එකක් ඕනෙ(බිමින් ගියොත් ජීවිතේට අනතුරු ලු)
🌟චොපර් එකට ගියාට ලක්ශ 150 වාහන දෙකකුත් ගෙනල්ල තියනව (අදටත් අතුරුදහන්)
🌟එක උත්සවේට විවුර්ත කිරීමේදී පටිය කපන්න ගන්න කතුරට හා පටියට වියදම ලක්ස විස්සයි (රත්තරන් පටිද මංද)
🌟අමාත්‍යංශ ගොඩක වාහන තියෙන්නෙ ගිනුම් වල විතරයි ඇත්තටම නෑ(බහිරවය ගිලල)
🌟මැති ඇමති නිල නිවාස වල විදුලි බිල ගෙවල නෑ ලක්ස දෙසීයට වැඩියි(නාන්නෙත් කරන්ට් එකෙන් අ මංද මුං)
🌟පාර්ලිමේන්තු ආපනශාලාවෙ න් දවසකට කනව ලක්ශ සීයට වැඩියෙන් (මුන් නෙ නියම බහිරවයො)
🌟ඇයි එතකොට නිදහස් උත්සවේ ලැට් වලට ගිය ලක්ස සීය
ඉතින් මේ වගේ පිස්සු පීකුදු ලොන්ත සිපයියො අපිට කියනව
"පටි තදකර ගන්න ,වාහන ආනයනය තහනම් ඩොරල් නෑ,ෆෝන් ලැප්ටොප් ආනයනය කරන්න එපා ඇයි? ඩොරල් නෑ බං ඩොරල් නෑ"
තවත් මුන්ට කබුරන තොපේ පවුල් වල මාමල නැන්දල අයියල අක්කල ආච්චිල සීයල ඔක්කොටම මේක පෙන්නපියව්
ඒත් ඇහුවෙ නැත්තං කෑම එකට මී පාසානම් ටිකක් දාල දීපල්ල
අපි නැතත් අපෙන් පස්සෙ පරම්පරාවල් වත් නය නැතිව හුස්ම ගනියි එතකොට
අපේ ජීවිත වලට මේ කරපු අපරාදෙට මේ හොරා කාපු උන්ගෙ පටම්පරා වලටත් සාප වේවා..... කියල්ක ප්‍රාර්තනා කරන ගමන් මම නවතිනව
තොපිට ජය....
මම : YOKA

