Loading..

කාන්තාවන් ගේ කඳුළු හමුවේ පිරිමින් ගේ ලිංගික උද්දීපනය අඩුවෙන බව ඔබ දන්නවාද ?


 


2011 වසරේ දී සිදු කළ අධ්‍යයනයකට අනුව ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම සහ ලිංගික උද්දීපනය ඇති කිරීම ස්ත්‍රියකගේ කඳුළු සුවඳින් පසු පිරිමින් තුළ අඩු වන බව සොයා ගන්නා ලදි. ඒ පිළිබඳ ව අධ්‍යයනය කළ ඊශ්‍රායලයේ වයිස්මන් විද්‍යා ආයතනයේ ස්නායු විද්‍යාඥ Noam Sobel පර්යේෂණයෙන් පසුව මෙසේ වාර්තා කළේය  "මිනිස් කඳුළු වල රසායනික සංඥාවක් ඇති බව අපි නිගමනය කරමු. අවම වශයෙන් රසායනික සංඥා මගින් සිදු කරන එක් දෙයක් ලිංගික උද්දීපනය අඩු කිරීම වේ."

ගැහැණු කට්ටිය ගෙ කඳුළු ඉස්සරහ පිරිමි කට්ටිය ගොඩක් සංවේදී වෙනවත් ඇත්තෙ මේ නිසා වෙන්නැති නේද ? තව එකක් කෙල්ලොන් ට විශේෂයෙන් කියන්ටෝනි , ඔයාලට දවසක් එනෝ නේද කවදහරි බැන්දට පස්සෙ හනිමූන් කියලා ? අන්න එදා ට නම් අඬන්න ලැහැස්ති වෙන්න එපා , එතකොට ඔයාට ලැබෙන්නෙ අසම්පූර්ණ අත්දැකීමක්. ඒ නිසා අඬන වැඩ පසුවට කල් දාලා ලැබෙන චාන්ස් එකේ උපරිම ප්‍රයෝජන ගන්න..!




Previous Next

Top Post Ad


නවතම ලිපි...