zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔබ සඳ ගැන කොතරම් දුරට දන්නවාද? ඔයා සඳ ගැන මේවත් දැනන් හිටියද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 





 සද සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන    දුර්වලතම පරාවර්තකයා ලෙස සැලකේ.එයට හේතුව වන්නේ සදට පතිත වන ආලෝකයෙන් පරාවර්තනය කරන්නේ 7% ක් පමණ වන නිසාය.සදෙහි පිහිටි විශාලතම ආවාටය කිලෝමීටර් 295 ක් පමණ පලලින් යුක්ත වන අතර උසම කන්ද මීටර් 6100 ක් පමණ වේ.

 සද හා පෘථිවිය අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384,403 කි.සදෙහි පාෂාණ පරික්ෂා කිරීමෙන් පැහැදිලි වී ඇත්තේ වසර 4,600,000,000 ක් පමණ පැරණි විය හැකි බවයි.

 සදෙහි විෂ්කම්භය පෘථිවියේ මෙන් 1/4 ගුණයකි.සදෙහි පරිමාව පෘථිවියේ මෙන් 1/50 ගුණයකි.ස්කන්ධය පෘථිවියේ මෙන් 1/81 කි.පෘථිවි සාගරයේ උදම් රළ සදෙහි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව නිසා ඇති වන්නකි.සද පෘථිවියට ආසන්න වන අවස්ථාවල එය සිදුවෙයි.

සදෙහි බලපෑම නිසා පෘථිවියේ භ්‍රමණ කාලය ශතවර්ෂයකට තත්පර 0.002 ක කාලයකින් මන්දගාමී වේ.ඇපලෝ 11,12,14 සහ 17 යානා මගින් සදෙහි මතුපිට පාෂාණ හා පස් කිලෝග්‍රෑම් 384 ක් පරික්ෂණ සදහා පෘථිවියට ගෙනැවිත් තිබේ.සදෙහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 3700 කි.පෘථිවිය වටා ඉලිප්සියාකාර ගමන් වාරයකට දින 27 යි පැය 07 මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගතවේ.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!