Loading..

සොඳුරු වෙසින් එන මාරයා ; ගොඩක් ආසාවෙන් කහ කාමරං කෑවට මේ ගැන දැනගෙන හිටියෙ නෑ නේද?

 


කහ කාමරං (Yellow star fruit) ලොව ඇති විෂ සහිත පලතුරක් වන අතර එය පැණිරස හා තද ඇඹුල් රසයක්, ප්‍රසන්න සමක් සහ පෝෂණ ගුණයක් ඇත. නමුත් මෙම පලතුරේ මොළයට හා ස්නායු වලට හානි කළ හැකි නියුරොටොක්සින් නම් විෂ අඩංගු වේ. එබැවින් නිදන්ගත වකුගඩු රෝග ඇති අය මෙම පලතුරෙන් ඈත් විය යුතුය. මෙයට හේතුව එහි ඔක්සලේට් විශාල ප්‍රමාණයක් අඩංගු වීමයි. ඔබට වකුගඩු ආබාධයක් නොමැති වුවද, අධික ලෙස ආහාර ගැනීමෙන් වකුගඩු ආබාධ, වලිප්පුව සහ මරණයට හේතු විය හැක.



ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑ නැත ! ඒ නිසා රසය ගැන හිතන්න කලිං තමන් ගෙ ජීවිතය ගැන හිතන්න. මේක දැන් නම් දැනගත්තෙ comment එකක් දාන ගමන් මේ ගැන තව ඔයාගෙ යාළුවන්ට දැනගන්නත් එක්ක අනිවා 🌐Share කරන්න. ඒක ඔයාගෙන් යාලුවෙක්ට වෙන්නෝන වගකීමක් වෙනවා මොකද , මේ ගැන දන්නැතුව කෑවොත් ඊටපස්සෙ ඔයා MK ? එයා MK ?

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...