Loading..

What is the tatoo?


 Tattoo කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රිය සමට තීන්ත ඇතුල් කරමින් ශරීරය වෙනස් කිරීමේ ආකාරයකි. මේ Tatoo එකක් නිරන්තරයෙන් මියයමින් හා ප්‍රතිස්ථාපනය වෙන අපේ ශරීරයේ සෛල මත පිටත කාලය පුරාවටම නොමැකී තියෙන්නේ කොහොමද?


ඒ සදහා උපකාර කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. ඔබ පච්චයක් කොටා ගන්නා විට, තීන්ත ඉදිකටුවක් හරහා dermis (සමේ දෙවන ස්ථරය) තුළට ඇතුල් කරනු ලබන අතර එවිට ඔබේ ශරීරය මෙම තීන්ත විදේශීය ආක්‍රමණිකයෙකු ලෙස දකින අතර, නුහුරු නුපුරුදු ද්‍රව්‍ය සොයා විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරයි.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, macrophages නම් විශේෂ සුදු රුධිරාණු තීන්ත ආවරණය කර ශරීරයේ වසා පද්ධතිය හරහා බැහැර කළ හැකි තරම කුඩා ප්‍රමාණයකට එන්සයිම මගින් එය බිඳ දැමීමට උත්සාහ කරයි. නමුත් තීන්ත ජීවී දෙයක් නොවන නිසා සුදු රුධිරාණු වලට එය විනාශ කිරීමට නොහැකි අතර මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය තීරණය කරනවා මේ තීන්ත ශරීරය පුරාම පැතිරෙන්න ඉඩ නොදී එම ස්ථාන වලම තබා ගන්න. ඒ අනුව සුදුරුධිරාණු මේ තීන්ත අංශු භක්ෂණයෙන් ඒ ඒ තැන්වලම පවත්වා ගනියි.


أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.