1.ප්‍රධානම දේ තමා රාත්‍රීන් බොහෝ සෙයින් අඳුරු වෙන එකනේ. රාත්‍රී අහසේ ඊළඟ දීප්තිමත්ම වස්තුව සිකුරු ය. නමුත් එය අහස ආලෝකමත් කිරීමට ප්‍රමාණවත් වන්නේ නෑ. ඉතින් හඳ නැති උනොත් ඉතින් සදා අදුරේ වාසේ රූට ඕ
2. සඳ නොමැතිව පෘථිවියේ දවසක් පවතින්නේ පැය හයක් හෝ අටක් අතර ප්‍රමාණයක්. වසරක් තුළ දින දහසකට වඩා වැඩි වෙනවා.සාමාන්‍යයෙන් 1100- 1400 ක් වගේ. එයට හේතුව ගුරුත්වාකර්ෂණ බලයට කාලයත් සමඟ පෘථිවි භ්‍රමණය මන්දගාමී වන බැවිනි. එහෙම උනොත් ඔයා පට්ට වයසක පොරක් වෙන්න පුලුවන් ඉක්මනටම
3.චන්ද්‍රයා රහිත පෘථිවිය සාගර වඩදිය බාදිය වල ප්‍රමාණය ද වෙනස් කරනු ඇත.ඒවා දැනට පවතින මට්ටමට වඩා තුනෙන් එකක් පමණ ඉහළ යයි. උදේ වෙනකොට වෙන ලෝකෙක ඉදියි ලොකු දෙයක් වෙන්නේ නෑ.
4. සඳක් නොමැතිව අපගේ පෘථිවි අක්ෂයේ නැඹුරුව කාලයත් සමඟ වෙනස් වෙනවා. මෙය ඉතා දරුණු කාලගුණයක් නිර්මාණය කළ හැක්කක් බවට පත් වෙන්න පුලුවන්. මේ වන විට අපේ චන්ද්‍රයාට පින්සිද්ද වෙන්න අපේ අක්ෂය අංශක විසිතුනයි දශම පහක් ඇලව පවතී.
මේ කරුණු වලට අමතරව තව මොනාද වෙන්න
පුළුවන් ❓

