Loading..

පිපිරුන Titan submersible එකෙන් මියගිය අයගෙ, සිරුරු හොයාගන්න බැරි ඇයි?


 


🛑මිනිස් ශරීරයක් සාමාන්‍යයෙන් හැදිල තියෙන්නෙ වායුගෝලීය පීඩන ඒකක 1කට(1atm ට) ඔරොත්තු දෙන විදියට.*ඒ කියන්නෙ පෘතුවි වායුගෝලයෙන් ශරීරය මත ඇතිකරන පීඩනය.*
Titanic නැව තියන මුහුදු පත්ලේ පීඩනය එය මෙන් 400ගුනයක් පමණ වෙනවා.
එනම් එක වර්ග අගලකට රාත්තල් 6000ක පමණ පීඩනයක්😱

🧍සාමාන්‍ය මිනිස් සිරුරක් වර්ග අගල් 3000කින් පමන සමන්විත අතර, ඒ හැම වර්ග අගලකටම රාත්තල් 6000 ගානෙ පීඩනයක් ඇතිවෙනව. එනම් රාත්තල් මිලියන 1ක පීඩනයක් එක් සිරුරක් මත ඇතිකරනවා.

එනම් submersible එක පුපුරා යනවිට සියල්ල සිදුවීමට ගත වී ඇත්තේ මිලි තප්පර එකක පමන කාලයක්.

සාමාන්‍යෙන් මිනිසෙකුට වේදනාවක් සංවේදනය වෙන්න (මොළය විසින් හදුනාගෙන සංජානනය කිරීමට) 100ms පමන කාලයක් ගතවෙනවා.

⚡️එනිසා එහි ගමන් කල අයට හිතන්නවත් වෙලාවත් නොතබා ක්ෂණයකින් මෙය පුපුරා යන්නට ඇති බවයි විශ්වාසය.
 

ඒත් අවශේෂ වලට මොකද උනේ🤔 ?
 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...