Loading..

මූණ කැත කරන කුරුලෑ (Pimples) ඇති වීමට අපි නොහිතන හේතු




ඔබගේ මුහුණේ කුරුලෑ ඇති වියහැකි ආකාර කීපයකි. ඒවා නම් ජානමඟින් සම්ප්‍රේෂණය, හිරු එළියට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම, ඇතැම් ඖෂධ, තෙල් සහිත විලවුන් භාවිතය සහ සිරුරට තද වූ ඇඳුම් ඇඳීම ආදිය වේ. ඔබේ මුහුණේ කුරුලෑවක් ඇති වූ විට ඔබට එය මිරිකීමට පෙලඹීමක් ඇති විය හැකි නමුත් එය මඟින් දැවිල්ලක් හට ගැනෙන අතර ඔබ නොසිතන ලෙස කැළැල් ඇතිවීමට ද එය හේතු වේ. තවද ඒවා බොහෝ විට සමේ රළුබව සහ වියළි බව වැනි අහිතකර බලපෑම් සමඟ ද සම්බන්ධ වේ.



කුරුලෑ ඇති වෙන එක වළක්වන්න යොදන ස්වභාවික පිළියම් දැනගන්න ඕනෙ අය 

Previous Next

Top Post Ad


නවතම ලිපි...