Loading..

රෑට ඇඳුම් නැතුව නිදාගන්න එකේ තියෙන වාසි දන්නවද...?


 


කොච්චර වාසි තිබ්බත් රෑට නිරුවතින් නිදාගන්න එකට ගොඩක් අය බයයි, නැත්නම් අකමැතී. ඒකට ප්‍රධාන හේතු 2ක් සමාජයේ තියෙනවා, එකක් තමන් උදේ නැගිටිද්දී කවුරුහරි ඒක දකියි කියලා අනිත් එක තමයි බැරිවෙලාවත් තමන් නින්දෙන් මැරුනොත් මේ ගැන වැරදියට හිතයි කියන මතය නිසා. 

ඒත් රාත්‍රියට ඇඳුමක් නැතුව නිදාගන්න එකෙන් අපි හිතනවට වඩා ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. ශරීර සෞඛ්‍ය අතින් සම නීරෝගී වීම, ලිංගාශ්‍රිත බැක්ටීරීයා වර්ධනය වීම වැළැක්වීම, බර අඩු වීම, ශරිරය පුරා ඒකාකාරව උෂ්ණත්වය ගලා යෑම වගේම මානසික සෞඛ්‍ය  අතින් ආත්ම විශ්වාසය සංවර්ධනය වීම, ඔක්සිටොසින් වැඩිපුර ශ්‍රාවය වීම නිසා මානසික පීඩනය අවම වීම වගේ තවත් ගොඩක් වාසි ලබාගන්න පුලුවන්. 🙃

අද ඉදන් රෑට හෙලුවෙන් නිදාගමු...😅


Previous Next

Top Post Ad


නවතම ලිපි...