ඔයාලා ඇඟට අල්ලන්නෙ නැති කෑමක් කෑවහම හරි නරක් වෙච්ච කෑමක් හරි කෑවහම අනිවාර්‍යයෙන් මේ ලෙඩේට මුහුණ දීලම තියෙන්න ඕන. මේකෙදි ඔයාලට එක දිගටම වතුර වගේ මළපහ පිට වෙන්න ඇති. ඇත්තටම එක පාරකට වඩා ළඟ ළඟ ටොයිලට් යන එක අමාරුයි වගේ නේද ? ඒකට විසඳුමක් හැටියට මම අද කියන්න යන්නෙ මම ගෙදරදි පාවිද්දි කරන , ආච්චි කියල දීපු ප්‍රතිකර්මයක් ගැන. මේක මම කරන හැම පාරම හරි ගිහිල්ලා තියෙනවා , කවදාවත් වැරදිලා නෑ. ඒක මේ පිළිවෙලට කරන්න ඕනෙ.
මේක කරද්දි ඔයා කා එක්කවත් කතා කරන්න හොඳ නැ. ඉස්සෙල්ලා උළුහාල් ටිකක් අතට ගන්න. ඊටපස්සෙ ඒ ටික අරගෙන කටේ දාගෙන එහෙම්මම වතුර එකක් අරං බීලා ඒ උළුහාල් ඔක්කොම ටික ගිලින්න. එහෙම කරලා ටික වෙලාවකින් ඔයාටම තේරෙයි මේක ඔයාගෙ ඇඟ ඇතුලෙ වැඩ කරනව කියලා. පුළුවන් නම් මේ ක්‍රමේ අත්හදලා බලන්න , මම මේක අනන්තවත් කරලා තියෙන නිසා වගකීමෙන් කියන්නෙ , මේක 100% ක් සාර්තක අත්දුටු ප්‍රතිකාරයක් කියලා !
මේ ගැන දැන් නම් දැනගත්තෙ , අනිවාර්යයෙන්ම comment එකක් දාලා යාළුවෙක්ට දැනගන්නත් එක්ක share කරමු !
#

