ඔබ දන්නවද❓
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් භූ තැටි ඇති එකම ග්‍රහලෝකය පෘථිවිය පමණි.
ඒ අනුව පෘථිවිය ට මතුපිටින් විශාල භූමි වලට වෙන්වී පොළව අභ්‍යන්තරයේ ඇති ලාවා ස්ථර මත පාවෙමින් පවතියි.
මේ භූතැටි තිබීම පෘථිවියේ කාබන් චක්‍රයට ඉතාමත් වාසිදායකය.
ඒ අනුව සාගරවල මියයන ජීවීන් සහ ශාක කාලයත් සමග මේ භූතැටි හරහා පොළව අභ්‍යන්තරයට ගොස් එහි ලාවා මගින් ප්‍රතිචක්‍රීකරණයට ලක්කර පොළව යට තැන්පත් කරනු ලැබේ.
මෙමගින් පෘථිවියේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවී හරිතාගාර ආචරණය ඇතිවීම ස්වභාවිකවම වළකාලයි.

