Loading..

ඇස් අදහා ගත නොහැකි ගෝනුස්සා සතු විශ්මිත හැකියාව

 

ගෝනුස්සන් යනු අරුම පුදුම සතුන් පිරිසකි.

ඔවුන්ට එක හුස්මක් ගෙන එය රඳවාගෙන දින හයක කාලයක් එකදිගටම සිටීමට හැකිය.

එලෙසම ඔවුන්ට අවුරුද්දක පමණ කාලයක් කිසිදු ආහාරයක් නොගෙන තම ජීවිතය රැකගැනීමට හැකිවේ.

ඊට අමතරව ඔවුන්ට තමන්ගේ ශරීරය භාවිතා කර ස සාමාන්‍යයෙන් ඕනෑම මතුපිටක ගමන් කිරීමට පුළුවන.

මේ සියල්ලටම අමතරව ගෝනුස්සන් පාරජම්බුල කිරණ වලට නිරාවරණය කළ විට අපූරු ලෙස බැබළෙයි.


Previous Next

Top Post Ad


නවතම ලිපි...