පාට පාට හීන
අලුත් වෙන
සැබෑ වෙන
හිනා වෙන...
විචිත්‍රවත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
-------

 Paata Paata Heena,

Aluth Wena,

Saba Wena, Hina Wena,

Wichithrawath Subama Subama Aluth Awruddak Wewa...!

 
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
විඩාව කාංසිය දුක වේදනාව වෙනුවට
සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,
ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰
--------

Wishing you a year full of blessing and filled with a new adventure. Happy new year 2023!

වාසනාවෙන් පිරි වසරක් වේවායි ප්‍රාර්ථනය කරමි. 2023 සුභ නව වසරක් වේවා!

I hope this year turns out to be the best year of your life and your family too. Happy new year!

මෙම වසර ඔබේ සහ ඔබේ පවුලේ හොඳම වසර බවට පත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සුභ නව වසරක්!

I hope that the new year will be the best year of your life. May all your dreams come true and all your hopes be fulfilled!

නව වසර ඔබේ ජීවිතයේ හොඳම වසර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබගේ සියලු සිහින සැබෑ වන අතර ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!

Happy new year to all! May every wish of yours get fulfilled in the upcoming year.

ඔබ සැමට සුභ නව වසරක් වේවා! ඉදිරි වසර තුළදී ඔබගේ සෑම පැතුමක්ම ඉටු වේවා.

Happy new year, my love. I hope that each of my remaining years starts and ends with you.

සුභ නව වසරක්, මගේ ආදරය. මගේ ඉතිරි සෑම වසරක්ම ඔබ සමඟ ආරම්භ වී අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

wish you and your beautiful family a very happy and prosperous new year. Stay safe and beat the Pandemic with new energy.

ඔබටත් ඔබගේ සුන්දර පවුලටත් සතුට සෞභාග්‍ය සපිරි නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආරක්ෂිතව සිටින්න සහ නව ශක්තියෙන් වසංගතය පරාජය කරන්න.

I love you more today than I loved you yesterday. And I will love you more tomorrow than I love you today. Happy New Year, My Love!

සියලු යහපත් පැතුම් ඉටුවෙන,
සාමය සතුට පිරී ඉතිරේවා..!
ඔබේ දිවිමග එකලු කෙරෙන,
නැවුම් වසරක් වේවා..!

Happy New Year! May God grace your life with His generosity and blessings!

අලුත් අවුරුදු අවා....
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ල
සතුටු වෙන්න හොදම කලේ
ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන
සුභ නව වසරක් වේවා !

I wish you all the blessings and success you truly deserve. Happy New Year, my friend; all my prayers are with you.

ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට…
එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරණ  තුරාවට…
කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට…
සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට...
සුබ අලුත් අවුරුද්දක් වේවා !

May all your goals be achieved, and all your plans be fulfilled. Have a blessed year ahead!

මම ප්‍රර්ථනා කරනවා,
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද  ඔයාට සුබ, ලස්සන, ධනවත්, නිරෝගීමත්, ශක්ති සම්පන්න, උද්වෙගකර, ආදරණීය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍ය, වාසනාවන්ත, සතුට පිරුණු අවුරුද්දක් වේවා !

I hope your life will be full of surprise and joy in the new year that’s about to begin. May you be blessed with everything you want in life.

නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා…
සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා…
දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා...
මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…

Happy New Year to you and your family! Wishing you 365 days of good luck!

මට ඔයාට කියන්න කිසි කවියක් වත් ,
ලස්සන වචනවත් නෑ...
එත් මම ඔයාට මුළු හදවතින්ම
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

Wishing you all a blissful new year. Hope that joy and success follow you in every sector of life.

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්.
අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .
ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා .
ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Another wonderful year is going to end. But don’t worry, one more year is on the way to decorate your life with unlimited colors of joy!

අලුත් බලාපොරොත්තු
අහුරක් අරන්
අලුත් ඉරක් පායන්නේ..
අලුත් වසරක් අරන්
මේ Message එකෙන් මම
සුභ නව වසරක්
පතන්නෙමි ඔබ සැමට..

May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2023!

මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද,
කිරියෙන්,
පැණියෙන්,
සතුටින් පිරි,
ජරමර,
බරබර,
කරදර නැති,
ආදරෙන් !
සාමයෙන් !
කරුණාවෙන් පිරි,
සුබම සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !

Remember all the good memories you have made and know that your life will be so full of wonders in the coming year. Happy New Year 2023!

පැතුම් මල් පීදෙන,
හද නීවී සැනසෙන,
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !

May this year bring new happiness, new goals, new achievements, and many new inspirations to your life. Wishing you a year fully loaded with happiness.

මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ 
සේරම ඉවර වෙන්න ලගයි කියලා..
ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත් 
මට යන්නම වෙනවා..
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු 
මම ඔයාගෙම විශ්වාසනීය, 
පරණ අවුරුද්ද.
සුබ අලුත් අවුරුද්දක් වේවා !

I hope that this new year will be the best year of your life. May all your hopes are fulfilled and all your dreams come true. Happy New Year!

ලබන්නාවූ නව වසර
කිරියෙන් පැණියෙන් පිරි,
සාමය සතුට රජ කරණ,
ලෙඩ දුකින් තොර,
වැඩි වැඩියන් ලැබෙන,
සුබ අලුත් අවුරුද්දක් වේවා !

Happy new year to the sweetest person alive. Thanks for being in my life.

කිරි දියර නාවා...
ගත සිත සතුටු ගාවා...
යස ඉසුරු බෝවා...
අලුත් අවරුදු ජයම වේවා..!

Happy new year to the best mother in the world! Wish you a blessed life.

පලසක් විලස යන මල් ඇතිරෙවා…
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා…
දහසක් පහන් දැල්වී මග එළිවේවා…
අරුතක් ගෙනෙන,
සුබ නව වසරක් වේවා !

May joy, peace, and success follow you everywhere you go and whatever you do. Have a wonderful new year with your family and friends.

ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි,
සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුබ නව වසරක් වේවා !

I want to have a new year as bright as your eyes, as sweet as your smile and as happy as our relations are. Happy new year! Wishing you a great new year!

සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන ඉසුරින් පුරවන,
සුබ නව වසරකට මුලු හදින් පතමි මා !

I wish you a very Happy New Year. Hope you have a great time ahead.

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!

My only wish for this New Year is that I want to love you more than ever, take care of you more than ever and make you happier more than ever. Happy new year!

ලස්සන,
නැවුම් බව,
හීනයන්,
හැගීම්,
දෛවය,
විශ්වාසය,
බලාපොරොත්තු,
මේ අලුත් අවුරුද්දක පටන් ගැනීමක්,සුබ නව වසරක් වේවා !

Your love filled up my heart with happiness that I have never felt. You gave me a life that I never knew existed. Wishing my love a great new year!

සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,
නැවුම් නව වසරක් වේවා !
120ට 220ක් ආයුබෝ වේවා..! 

I wish to have a year filled with happiness and strength to overcome all the dark hours. You are a true blessing. Happy New Year, love.

මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා, 
එත් රෝස මල විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,
ඒත් ඔය මට විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
මේ ලෝකේ ඕනේ තරම් මාස තියෙනවා, ඒත් මේ මාසේ විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් දවස් තියෙනවා, එත් මේ දවස විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
ඒ අද අලුත් අවුරුදු දවස නිසා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Best friendships are the ones that don’t fade away no matter what. They grow old and make life worth living when things go wrong. Thanks, mate for everything. Have a blessed new year!

තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා !
මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා !
ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා !
මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා !

May the new year bring all the good things in life you truly deserve. You had an amazing year already and you’re going have another more amazing one!

පොඩි යතුරකින් ලොකු දොරවල් අරින්න පුළුවන්.
පොඩි වචනෙකින් ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්.
ඒවගේම ඔයාගේ පොඩි හිනාවකින් මගේ මුලු අවුරුද්දම 
එලිය කරන්න පුළුවන්.
සුබ අලුත් අවුරුද්දක් වේවා !

Your presence in my life is like an open door that welcomes happiness and joy in abundance. I have never felt so alive before. Happy new year 202!

Life is full of ups and downs but thanks to you guys, I can never feel down. Thanks for being my support. I love you so much. Happy New Year. May God bless you.

Happy New Year! I hope all your endeavors in 2023 are successful.

Wave goodbye to the old and embrace the new full of hope, dream, and ambition. Wishing you a happy new year full of happiness!

Wishing for a year filled with laughter, success, and peace my dear colleagues. May God bless each and every one of us and our families. Happy New Year.

Hope this new year will bring all the great things in life that you truly deserve. Happy new year to you and your family!

May the 12 months of the new year be full of new achievements for you. May the days be filled with eternal happiness for you and your family!

May this year bring new happiness, new goals, new achievements, and many new inspirations to your life. Wishing you a year fully loaded with happiness