Loading..

ඔයාගේ ඔය ලස්සන සුදු මූණේ ඉස්සරහම තියෙන , ලස්සනම ලස්සන ජිල් බෝල දෙක වගේ ඇස් දෙක ගැන මේං මේ කරුණු ටික ඔයත් දැනං හිටිය ද?...


 

01. පරිසරයෙන් ඔයාට ලැබෙන තොරතුරුවලින් 35% ක් පමණ ලැබෙන්නේ ඇස් වලින්👀😲


02. සාමාන්‍යයෙන් ඇසක විශ්කම්භය 2.5cm ක් පමණ වෙනවා👀😲


03. ඇසක සාමාන්‍ය බර 28g ක් පමණ වෙනවා👀😲


04. පරිසරයේ පවතිව වර්ණ මිලියන 10 පමණ වෙන් කරලා හඳුනාගන්න ඇස් වලට පුළුවන්👀😲


05. ඇස්වල දෘෂ්ඨි විතානය චිත්‍රපට තිරයක් ලෙස ක්‍රියා කරනවා👀😲


06. ඔබේ ඇස් දිනකට 10,000 වතාවකට වඩා ඇසිපිය හෙළනවා👀😲


07. ඔබේ ඇස් ඔබේ හිසෙහි ඕනෑම චලනයකට මිලි තත්පර වලින් ගැලපෙනවා👀😲


08. ඔබේ ඇස් සියල්ල දකින්නේ උඩු යටිකුරුව සහ පසුපසට👀😲


09. ආලෝකය වෙනස් වන විට ඔබේ ඇසේ ඇති කළු ඉංගිරියාව ප්‍රමාණය වෙනස් කරගන්නවා👀😲


10. මිනිස් ඇසේ දර්ශන පරාසය 95° ඉවතට, 75° පහළට, 60° ඇතුළට, 60° උඩට. 12–15° පමණ වෙනවා👀😲


ඔයාගේ ඔය ඇස් දෙක , ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න ළමයෝ...👀😽♥️

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...