Loading..

කූඹි හරියටම පේළියකට යන්නේ කොහොමද?


 


කූඹින් දෙන්නෙක් එකම තැනකින් ගියාම ඒ පාරේ අනිත් කූඹිත් යන එක ඔයා දන්නවා ඇති.ඊටපස්සේ මෙයාලා එකම පේළියට ගමන් කරනවා.

මෙයාලට මේ විදියට එකම පාරේ ගමන් කරන්න උදව් වෙන්නෙ "ෆෙරමෝන" යන හෝමනය යි.කූඹින්ගෙ ශරීරයේ තියෙන මේ ෆෙරමෝන වලින් මෙයාලා මාර්ග සළකුණු කර කර තමයි ගමන් කරන්නෙ.

මෙම ෆෙරමෝන වල සුවඳ කූඹින්ට නම් දැනෙන්නේ නෑ.නමුත් මෙම කූඹින්ගෙ ඔලුවෙ තියෙන ඇන්ටනා වලින් තමයි මොවුන් මාර්ග හඳුනාගන්නේ.

හරිම පුදුමාකාරයි නේද?🐜😍


Previous Next

Top Post Ad


නවතම ලිපි...