ඔබව පුදුම කරන අමුතුම මනෝවිද්‍යාත්මක ක්‍රම 04ක්...
01.ඔයාට ඔයාගේ ඔලුව ඇතුලේ නිතරම වගේ වැඩකරන ගීතයක් තියෙනවා නම් ඒක ඔලුවෙන් අයින් කරන්න ඔයා ඒ ගීතය නැවත අසන ගමන් එම ගීතය ගායනා කරන්න.ඉන් පසුව ගීතය ඔබේ ඔලුවෙන් ඉවත් වෙයි.
02.rock,paper, scissor ක්‍රීඩාව බොහොම ලේසියෙන් දිනන්න පුළුවන් විදිය තමයි ඔයා scissor එකක් කියපු ගමන්ම ප්‍රතිවාදියාට අගය කිරීමක් දීලා rock එක දැමීම.එවිට ඔබ බොහෝ දුරට දිනයි.
03.කෙනෙක් ඔබට දිගින් දිගට බනිනවා නම් ඔබ එය ඉවර වෙනකන් සන්සුන්ව සවන් දී පසුව ඔහුගෙන් " ඔබ හොඳින් ද? " යන්න අසන්න.එය ඔහුව ලැජ්ජාවට පත් කරයි.
04.කෙනෙක් ඔයාගේ ඉදිරියට ඇවිත් බොරුවක් කියනවා වගේ දැනුනොත් කෙළින්ම එයාගෙ නළල දිහා බලන්න.එතකොට එයාට ඒක ලොකු අපහසුවක් ය.
Join our group

