Loading..

PRONGHORN ANTELOPE යනු උතුරු ඇමරිකාව ආශ්‍රිතව ජීවත්වන ඉතාමත් සුවිශේෂී ක්ෂීරපායි සත්ව විශේශයකී


 PRONGHORN ANTELOPE යනු උතුරු ඇමරිකාව ආශ්‍රිතව ජීවත්වන ඉතාමත් සුවිශේෂී ක්ෂීරපායි සත්ව විශේශයකී.


සැබවින්ම මෙම සත්වයාගේ අද්විතීය පෙනීමේ හැකියාව නම් හරිම අපූරුයි.

ඒ විදිහට අංශක 300 ක් දක්වා විශාල දෘශ්ටිකෝණයකින් පරිසරය නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම සත්වයා සතු වනවා සේම,

අප දකින සාමාන්‍ය දුර පරාසය මෙන් 10 ගුණයක් වැඩිපුර දැකීමට හැකිය.

ඒ අනුව පැහැදිලි රාත්‍රී අහසකදි සෙනසුරුගේ ආවාට පවා හොදින් පෙනේ.

Previous Next

Top Post Ad


නවතම ලිපි...