Loading..

මකුළු සේද කොච්වර ශක්තිමත් ද කියල දන්නවද?

 

මකුළු සේද කොච්වර ශක්තිමත් ද කියල දන්නවද?

මකුළු සේද ඇදහිය නොහැකි තරම් දැඩි වන බව කිව්වොත් ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.

එය බරින් සමාන වානේ කුට්ටියකටත් වඩා ශක්තිමත් වේ.

ප්‍රමාණාත්මකව, මකුළු සේද එකම විෂ්කම්භය ඇති වානේ කම්බියකට වඩා පස් ගුණයකින් ශක්තිමත් වේ.

බෝයිං 747 යානයක් පියාසර කිරීමේදී තනි පැන්සලක් පළල පොටකින් එය නැවැත්විය හැකි අතර මකුළු සේද මිනිසා විසින් සාදන ලද දැඩිම බහු අවයවකය වන Kevlar තරම් ශක්තිමත් වේ.

Spidermn 2 චිත්‍රපටයේ ඔහු විසින් මිනිසුන් පිරි ගමන් කරන දුම්රියක් නවත්වන දර්ශනය මතකද ?

එය් හුදෙක් සින්මා ප්‍රබන්ධයක් පමණක්ම නොව ප්‍රායෝගිකව ඒවැනි මකුළු සේද ප්‍රමණයකින් දුම්රියක් පවා නැවැත්වීමට හැකි බව පරීක්ෂණාත්මකව පවා සොයාගෙන ඇත.එය මිනිස් හිසකෙස් වලට වඩා සියුම් ය.

තදම සේද වර්ගය වන්නේ ගෝල්ඩන් ඕබ්-වීවිං මකුළුවාගේ  ඩ්‍රැග්ලයින් සිල්ක් වේ.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...