Loading..

අම්මාගේ කටහඩට ආතතිය අවම කිරීමට හැකිය

 

අම්මාගේ කටහඩට ආතතිය අවම කිරීමට හැකිය.

ඔබත් මවත් අතර ඇත්තේ නිකන්ම නිකන් බැදීමක් නොවේ මානසික වශයෙන් මෙන්ම ඔබේ ශරීරය සමගත් ඔබත් මවත් අතර ඇත්තේ සුවිශේෂී බැදීමක්.

ඔබ මෙලොව එලිය දුටු පසු ඔබේ හදවතේ රිද්මය ක්‍රමානුකූල ලෙස ස්පන්දනය වීමට පටන් ගත්තා.

ඒ වගේම ඔයා අඩද්දි තමයි අම්මගේ ස්තන ග්‍රන්ති උත්තේජනය වෙලා කිරි එන එක ක්‍රමානුකූලව සිදුවෙන්නේ.

පුදුම සහගත දෙය නම් ඇගේ කටහඩ ඇසෙන විට ඔබ තුල ඔක්සිටොසින් හෝර්මෝනය ශ්‍රාවය වීමයි.

මෙමගින් ඔබගේ ආතතිය දුරු කර මානසික සහ කායික සහනයක් ඔබට හිමිවේ.

ඔයා වගේ හිත නිවන...
භාවනාවක් කොහෙද 🤱👸




Previous Next

Top Post Ad


නවතම ලිපි...