ඔබ දන්නවාද?
හිස් ඉන්ජක්ෂන් කටුවකින් යමෙකුගේ ජීවිතයම අහිමි විය හැකිය.
හිස් ඉන්ජක්ෂන් කටුවකින් මිනිසෙකුගේ ධමනියකට වායු බුබුලක් එන්නත් වුවහොත් අපගේ මොළයේ තිබෙන ඉතාමත් සියුම් කේශ නාලිකා වෙත රුධිර සැපයුම අඩාල වී තාවකාලික ආඝාත තත්වයක් ඇති විය හැකිය.
ඉන්ජක්ෂන් කටුව මගින් ධමනියට ඇතුල් වන වායු බුබුලේ ප්‍රමාණය අනුව එම පුද්ගලයාට නියත මරණයක් උරුම වනු ඇත.
හැමදාම මේ වගේ පෝස්ට් බලන්න ඕනිනම් දැන්ම Join වෙන්න😍

