Loading..

​2015 දී ප්‍රථම වරට හෙළිදරව් කරන ලද Poseidon


 ​2015 දී ප්‍රථම වරට හෙළිදරව් කරන ලද Poseidon,  බටහිර වර්ධනය වන බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව මග හැරීම සඳහා රුසියාව විසින් නිර්මාණය කර ඇති උපාය මාර්ගික න්‍යෂ්ටික අවියක් වේ.


සයුරට අධිපති වූ මේ පොසීඩන් ව නිර්මාණය කිරීම ආරම්භ  කර ඇත්තේ 2008 දී.

ජලය කපාගෙන ජල ප්‍රතිරෝධය අඩු කරගනිමින්  නාවික සැතපුම්  70ක වේගයෙන්  ඉදිරියට  යාමේ හැකියවක්  මෙය සතුයි. මෙහි දිග 20m  ද විශ්කම්භය 2m ද පමණ වේ. මෙයට 10,000km පරාසයක් ඇත . මෙය සබ්මැරීන්  ගමන් කරන මුහුදු මට්ටමෙන් පහලින් ද ගමන් කර හැකියි.

Poseidon හි ඇති තාප න්‍යෂ්ටික  හිස පුපුරුවා  හැර එමගින් විශාල  සුනාමි  රළක් නිපදවීම මගින් ඕනෑම මුහුදුබඩ රටක් මිනිත්තු කිහිපයක් තුල  නසා දැමීමට හැක. එයට හේතුව  සුනාමි රළ පමණක්ම නොව  න්‍යෂ්ටික  විකිරණවල බලපෑමයි.

මෙහි Thermal Nucler Head එකට  මෙගාටොන් 2 සිට  මෙගාටොන් 200 දක්වා  පුපුරණ ද්‍රව්‍ය  එක්කල හැක.  දන්නවද? හිරෝෂිමාවට  වැටුනු  න්‍යෂ්ටික  අවියේ අඩංගු වුයේ TNT කිලෝටොන් 15ක් පමණ..  එහි බලපෑම අදටත් පවතිනව. ඉතින් Poseidon ගැන කවර කතා ද ?

රුසියාව  සතුව මේ වනවිට සයුරට අධිපතියන් 30ක් ඇති බවට වාර්තා  පලවේ.

වර්තමානය  වන විට Poseidon  පරදවා  ලොව බලගතුව ආයුධය හිමි රට වීමට  සමතෙක් තවමත් නෑ. නිතරගයෙන් ම රුසියාව ලෝක බලවතා නොවේ ද?



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...