මොකද්ද Internet සහ network කියන්නෙ🌿
Network🌷
Network එකක් කියන්නෙ computer දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන ජාලයක් වගේ එකක්. ඒ කියන්නෙ ඒ computer එකකට එකක් සම්බන්ධයි❤️🔥
Internet 🌸
අද කාලෙ කටේම තියෙන වචනයක් නේ මේක. ඉතින් internet කියන්නෙ අපි අර කලින් කිව්ව වගේ network අති විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමා internet එක හැදෙන්නෙ. Internet නිර්මාණය කිරීමෙ ගෞරවය හිමි වෙන්නෙ
Internet එකේ කාර්යයන් අතරින් ටිකක් තමා මේවා⛳️
•
Video Conferencing 🖥
• Communication 💬
• Emails 📤
• Watching videos 🎥
• Playing games 🕹
• www (world wide web) 🌎
පොඩි පෝස්ට් එකක් උනත් ඉගෙන ගන්න දේවල් තියෙනව🙃

