Css , Html සහ Javascript❤️🔥
Html🙋♀
Html කියන එකේ තේරුම තමයි "hyper text markup language" කියන එක. Html පාවිච්චි වෙන්නෙ වෙබ්සයිට් වගේ ඒව හදන්න.හැබයි html වලිම් සර්ව සම්පූර්ණ website එකක් හදන්න බෑ. Html කියන්නෙ නිකන් සැලස්මක් විතරයි. Website එක සාර්ථක වෙන්න නම් html,css,js වගේ ඒවත් ඕනෙ🌷
Css👾
Css යොදාගන්නෙ අපේ වෙබ්සයිට් එක ලස්සන කරගන්න. සරල වශයෙන් අපේ වෙබ්සයිට් එකට colours , icons , borders , shadow දාන්න පුලුවන්. මේකත් වෙබ්සයිට් එකක් හදනවා නම් ඕනෙ ම වෙනවා👼
Js (Javascript)🎃
මේක programing language එකක්. අපි කියපු අනිත් තුන programing language වලට අයිති නෑ. Js වලින් කරන්නෙ අපේ වෙබ්සයිට් එකට function දාන එක. උදාහරණයක් විදිහට light mode , dark mode වගේ. මේක හැබයි අනිත් දෙකට වඩා ටිකක් අමාරුයි👩🏫
.
.
.

