ගෘහාශ්‍රිතව ජීවත්වන ඇතැම් මිරිදිය ගොලුබෙල්ලන් මිනිසාට හානි පමුණුවන මාරාන්තික ජීවින් අතර සිටින බව ඔබ දැන සිටියාද,
මෙම ගොලුබෙල්ලන් ලොව පුරා මිළියන 230 වැඩි පිරිසකට බලපාන schistosomiasis රෝගයේ රෝගවාහකයා ලෙස ක්‍රියා කරයි.
ජලය හරහා මිනිසාට සම්ප්‍රේශනය වන මෙහි රෝග ලක්ෂණ ලෙස අධික උණ,සමෙහි රතු පැල්ලම්, පාචනය,සහ සංධි වේදනා හදුන්වාදෙන්නට පුළුවන්.
මේ සදහා නිසි ප්‍රතිකාර නොකල හොත් රෝග ලක්ෂණ සහිතව වසර ගණනාවක් එය ශරීරගතවී පවතී.

