Loading..

මකුලු දැල් මෙච්චර වටින දෙයක්ද?


 


කාලයත් එක්ක ඔයාලා අපි හැමෝගෙම ගෙවල්වල එන රස්නයක් තමයි මකුලු දැල් බැදෙන එක.

ඉතිං මකුලු දැල් බැඳුනම අපි කරන්නේ ඒවා කඩලා විසිකරන එකනෙ.

ඒත් ඔයා දන්නවද මකුලු දැල් කියන්නේ ගොඩක් හොඳ වෙලුම් පටියක් කියලා?

අතීත රෝමයේ වෛද්‍යවරුන් සහ ග්‍රීසියේ වෛද්‍යවරුන් රෝගීන්ගෙ තුවාල සඳහා වෙලුම් පටි සෑදීමට මකුලු දැල් යොදාගෙන තියෙනවා.

මකුලු දැල්වල ස්වභාවික විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණ ඇති අතර තුවාල පිරිසිදුව තබාගැනීමට සහ ආසාදන වැළැක්වීමට මකුලු දැල් උපකාරී වෙනවා.

ඒ විතරක් නෙවෙයි මකුලු දැල් ලේ කැටි ගැසීම වර්ධනය කිරීමට උපකාරී වෙන විටමින් k වලින් පොහොසත් බවත් වාර්තා වෙනවා.

ඉතිං මීට පස්සේ ඔයාට තුවාලයක් වෙලා ගෙදර බැන්ඩේජස් ඉවර වුනොත් මකුලු දැල් අරන් වෙලුම් කරගන්න එක.

අද යකඩ මේසෙක තුඩක අත වැදිලා ලේ ඇවිල්ලා ඒ තරහට මේසෙ කඩලා මකුලු දැල් ටික විසිකරපු මම...🥲🕸💔

© e-Library ceylon community™ 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...