Loading..

සතුටුදායක මානසිකත්වයකට පත්වෙන හැටි...

 

සතුටුදායක මානසිකත්වයකට පත්වෙන හැටි...

🟡 ඕනෑම මානසික මට්ටමක සිටින අවස්ථාවක පහත ලෙස හැසිරීමට පුරුදුවෙන්න.

🟡 හොඳින් සිනාසී උරහිස් සැහැල්ලු කරගෙන නළල ලිහිල් කරගන්න.එවිට ශරීරයේ අපුරු වෙනස්කම් දෙකක් සිදුවෙනවා.

🟡 ඔබගේ මොලයෙන් ආදරණීය අවස්‍ථාවලදී නිකුත් වෙන එන්ඩොෆීන සහ මානසික මට්ටම ඔප් නංවන ඔක්සිටොසින් හෝමෝනය ශ්‍රාවය කිරීම ඇරඹෙනවා.

🟡 මෙහි ප්‍රතිඵල ලෙස ඔබට සැහැල්ලුවක් සහ ධනාත්මක බවක් සමඟ ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න පුලුවන්.

🟡 මෙහි ප්‍රතිඵල ලෙස ඔබට ඕනිම අවස්ථාවක ධනාත්මක මානසිකත්වයක් ඇතිකරගැනීමට මොලයේ උදව් ලබාගැනීමට හැකිවේවි.


🟡 ඔබ කෙතරම් පීඩාකාරී අවස්ථාවක සිටියත් සිනාසී උරහිස් සැහැල්ලු කොට නළල ලිහිල් කිරීමෙන් යම් ධනාත්මක සැහැල්ලුවක් සහ නිරවුල් බවක් ලබාගත හැකිවේවි.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...