කාන්තාවන්ට Menses සමයේදී පිටවන රුධිරය ඝන නොවී දියර ලෙස පැවතීමට හේතුව කුමක්දැයි ඔබ දන්නවාද?
මේ එක් චක්‍රයකදී සාමාන්‍යයෙන් රුධිරය 30ml-50ml අතර ප්‍රමාණයක් පිටවේ.
මේ පිටවන රුධිරය පළමුවෙන්ම ගර්භාෂයේදී රුධිර කැටිති බවට පත්වීමට පටන් ගනියි.
පසුව Fibrinolyc enzyme නම් එන්සයිමය මගින් මේ රුධිර කැටිති නැවත දිය කිරීමකට ලක්කර, පසුවෙන් ඒවා පිට කිරීමට අවශ්‍ය හැකියාව ලබා දේ.
මේ හේතුව නිසාවෙන් සෑම වෙලාවකම මේ කාලයේදී පිටතට එන රුධිරය ඝන නොවී දියර ස්වභාවයෙන් පවතියි.
#
Sexeducation

