Loading..

පසුගිය දිනයක Elon musk තමන්ගේ සමාගමක් වන Neuralink සමාගම වැඩිදියුණු කරන මොළයට සවිකරන චිප් සම්බන්ධව හෙළිදරව්වක් සිදුකරන ලදි

 

පසුගිය දිනයක Elon musk තමන්ගේ සමාගමක් වන Neuralink සමාගම වැඩිදියුණු කරන මොළයට සවිකරන චිප් සම්බන්ධව හෙළිදරව්වක් සිදුකරන ලදි.

මේ වීඩියෝවට අනුව මොළයේ මෙවන් චිප් එකක් සවිකළ වඳුරෙක්ට තමන්ගේ සිතුවිලි වලින් ඉදිරියේ ඇති පරිගණකයක කර්සරය එහා මෙහා කිරීමට හැකිවිය.

මෙය අනාගතයේ මිනිසුන්ගේ හිසට සවිකිරීමෙන් අංශබාගය වැනි රෝග ඇති මිනිසුන්ට තම සිතිවිලි වලින් උපකරණ හැසිරවීමට හැකිවනු ඇත.

විශේෂත්වය වනුයේ Elon musk තමන්ගේ හිසේද මෙවැනි චිප් එකක් අනාගතයේ තමන් සවිකරගන්නා බව එදින ප්‍රකාශ කිරීමයි.



Previous Next

Top Post Ad


නවතම ලිපි...