Loading..

ලොව කුඩාම රාජ්‍ය


 මේ ඡායාරූපයේ දැක්වෙන්නේ සීලන්ඩ් නම් රටයි.


මෙය ලොව කුඩාම රාජ්‍ය ලෙස පැවසුවද එය ජාත්‍යන්තර වශයෙන් පිලි නොගන්නා අතර මෙහි වර්ගප්‍රමාණය වර්ග කිලෝමීටර් 0.004 ක් පමණ වේ.

මෙහි උපරිම වශයෙන් ජීවත් විය හැකි පිරිස 300 ක් පමණ වන අතර මේ වන විට මෙහි 27 දෙනෙකු පමණක් වාසය කරයි.

එමෙන්ම මෙම රට සතුව දජයක්, ගුවන් ගමන් බලපත්‍ර හා මුද්දර පවා තිබේ.

එපමණක් නොව මෙම රටෙහි පාපන්දු කණ්ඩායමක් පවා තිබේ.


දැන සිටියා ද 😳


Previous Next

Top Post Ad


නවතම ලිපි...