Loading..

දකුණු කොරියාවේ පිහිටා තිබෙන ඉතාමත් සුවිශේෂි පාපැදි මංතීරුවක්


 ඔබ මේ දකින්නේ දකුණු කොරියාවේ පිහිටා තිබෙන ඉතාමත් සුවිශේෂි පාපැදි මංතීරුවක්.


මහා මාර්ග දෙක මැදි කරගනිමින් ඊට පහලින් නිර්මාණය කර ඇති මෙම පාපැදි මංතීරුවට ඉහලින් සූර්ය පැනල වලින් ආවරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් පාපැදි කරුවන්ට සූර්යය රෂ්මියෙන් තොරව ගමන් කිරීමට හැකි වන අතරම අනෙකුත් වාහන වල බලපෑමකින් තොරව ගමන් කරන්නටත් පුලුවන් නිසා පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සහ කාලය ඉතුරු වනවා.

එපමණක් නොවෙයි මෙමගින් රටේ වාර්ෂික විදුලි නිපදවීම සදහාද සක්‍රීය දායකත්වයක් සැපයෙනවා.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...