Loading..

නෝර්වේහි,ඕනෑම පුරවැසියෙකුගේම විස්තර සියල්ලම රට තුළ සිටින සෑම පුරවැසියෙකුටම පරීක්ෂා කිරීමට අවස්තාව ලබා දී ඇත


 නෝර්වේහි,ඕනෑම පුරවැසියෙකුගේම විස්තර සියල්ලම රට තුළ සිටින සෑම පුරවැසියෙකුටම පරීක්ෂා කිරීමට අවස්තාව ලබා දී ඇත.


කිසිවකුට හට තම ඉපැයීම් ආදායම් ප්‍රමාණය සැගවිය නොහැකි අතර අදාළ පුද්ගලයා සතු ව්‍යාපර හෝ රැකියාව තුළින් ඔහු උපයන ධනය පිලිබදව ඕනෑම අයෙකුට දැනගත හැකිය.

මෙම නිසාවෙන් නෝර්වේ හී සියලු දෙනාගෙන් සාධාරණව බදු අය කෙරෙන අතර ඉහල ආදායම් ලබන්නන් ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවයි.

නෝර්වේ හි ආදායම් විෂමතාවද ඉතා අඩු අතර නෝර්වේ ජාතිකයන් යනු ලොව හත්වැනියට සතුටින්ම සිටින ජාතියයි.

ලංකාවෙ එහෙම උනොත් කොහොමද 🥲



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...