Loading..

ගෝනුස්සාට ඇති අපූරු හැකියාවන්


ගෝනුස්සා අපූරු හැකියාවන් ඇති සතෙකි.

ගෝනුස්සෙකුට දින 6 ක් නොකඩවාම හුස්ම නොගෙන සිටිය හැකිය.

බොහෝ විට සති 2 කට වරක් ආහාර ගනී.

ආහාර නොමැතිව අවුරුද්දක් මුළුල්ලේ ජීවත් විය හැකිය.

ඕනෑම මතුපිටක ඕනෑම දිසාවකට ගමන් කළ හැකිය.

පාරජම්බූල කිරන වලට ලක්වූ විට ගෝනුස්සා දිලිසේ.

ගෝනුසු විසට ජීවිතයක් නැති කරන්නත් බේර ගන්නත් පුළුවන්.

🦂



Previous Next

Top Post Ad


නවතම ලිපි...