2005 වර්ශයේ ජුලි 10 වන දින ප්‍රථම වරට ඇමරිකාවේදී නිකුත් කරන Charli And The Chocolate Factory නම් ඇනිමේශන් චිත්‍රපටය නොබැලු අයෙකු නොමැති තරම්.
දිලිදු පවුලක දරුවෙකු වන චාර්ලී සහ තවත් ළමුන් හතර දෙනෙකු මනක්කල්පිත චොකලට් නිෂ්පාදකයෙකු වන විලි වොක්කා සහ ඔම්පා ලුම්පා එක් වී පවත්වාගෙන යන චොකලට් ෆැක්ටරිය බැලීමට සංචාරයක් දිනාගනී මෙහිදී එක් කොටසට ලේනුන් මගින් රටකජු පොතු ඉවත් කරන දර්ශනය ඔබට මතක නම්.
එය පරිගණක මගින් සකස් කරන ලද දර්ශනයක් නම් නොවේ.
චිත්‍රපටයේ අද්‍යක්ශකවරයා මේ සදහා සැබෑම ලේනුන් 40ක් චිත්‍රපටය සදහාම විශේශයෙන් පුහුණු කර තිබේ.
ලොකු වුනාම චොකලට් ගගේ බැහැලා බොන්න හිතන් හිටියේ ඉස්සර 😌

