රාම් සේතු එසේ නොමැතිනම් ආදම්ගේ පාලම ලෙස හදුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරම් දූපත් සමග එකිනෙක සම්බන්ධ වී තිබූ මාර්ගය තමයි ඔබ මේ දකින්නේ.
e
රාමාගේ බිරිද වූ සීතා රාවණා විසින් පැහැරගෙන ගොස් ශ්‍රී ලංකාවේ සැගවුණු අතර ඉන්දියාවේ සිට රාමට පැමිණීම සදහා සාමාන්‍ය පාෂාණ පාවෙන පාෂාණ බවට පත් කර මෙය නිර්මාණය කල බවයි ඉන්දියාවේ අතීත කතා වල කියවෙන්නේ.
කෙසේ නමුත් විද්‍යාඥයින් මේ පිළිබදව පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට වැටුණු ස්භාවික හුණු ගල් මාර්ගයක් පමණක් බවයි.
අදටත් මෙම ගල් පවතින අතර ඒවා ජලයේ පාවේ ක්‍රි.පු 5වෙනි සියවසේ රාමායනයේ මේ පිළිබද සටහන් වන අතර 19 වන සියවසය දක්වාම එහි ගමන් කිරීමට හැකියාව තිබුණී.
👏comment and share

