Loading..

වොරන් යුවල ගැන කතා කිරීමේදී ඇනබෙල් බෝනික්කාගේ අභිරහස ප්‍රධාන තැනක් ගනියි.


 වොරන් යුවල ගැන කතා කිරීමේදී ඇනබෙල් බෝනික්කාගේ අභිරහස ප්‍රධාන තැනක් ගනියි.


1970 වසරේ 28 හැවිරිදි හෙදියකට ඇගේ මව විසින් මේ බෝනික්කාව තෑගි කර තිබිණි.

ඊට දින කිහිපයකට පසු ඔවුන්ගේ නිවසේ කිසිවෙකු තනියම ගමන් කරන බව ඇයට හා ඇගේ මිතුරියට හැගී ඇත.

ඔවුන් සිතා ඇත්තේ පිටින් පැමිණි කවුරුන් හෝ එසේ ඇවිදින බවය.

නමුත් එයට කිසිදුසාක්ෂියක් ඔවුන්ට සොයා ගැනීමට නොහැකි විය.

බෝනික්කාද යම් තැනක තැබූ පසු ඉරියව් වෙනස් වන බව ඔවුන් දැක තිබිණි.

ඒ අතර දින කිහිපයකට පසු නිවසේ තැනින් තැන පැන්සලකින් කඩදාසි වල Help us යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ අතර දිනක් එම මිතුරියන්ගේ මිතුරෙක් මේ බවසට පැමිණෙන විට බෝනික්කා දෙපයින් සිටගෙන සිටින අයුරු දැක මිතුරියන්ට පවසා ඇත.

ඉන්පසු නිවසේ ඇවිදින ලද්දේ කවුරුන්දැයි ඔවුන්ට තහවුරු විය.

වොරන් යුවල විසදු අත්භූත සිදුවිම් ( අංක 02 )

👏Comment and share 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...