Loading..

රෝමියෝ ජුලියට් පැටිකිරිය

 

ආදරය සම්බන්ධව යුවලක් ඉතාමත් ආදරයෙන් සිටිනවා නම් රෝමියෝ සහ ජුලියට් යන උදාහරණය යොදාගන්නා අතර එමගින් ඔවුන් හොදින්ම ප්‍රේම කරන්නට ඇතැයි කියා ඔබ සිතෙහි යම් මතයක් ගොඩ නැගී තිබෙනවා ඇති.

රෝමියෝ ජුලියට් යනු ප්‍රේම කතාවක් නොවේ අවුරුදු 17 ක සහ 13 ක ළමුන් දෙදෙනෙකුගේ දින 3 ක සම්බන්ධයක් නිසා 6 දෙනෙකුගේ ජීවිත අහිමි වූ දුක්ඛිත සහ අති ඛෙදජනක සිදුවීමකී.


👏Comment and share 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...